පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සඳහා 2026 වර්ෂය වෙනුවෙන් පහත කාණ්ඩ යටතේ ද්‍රව්‍ය, භාණ්ඩ, සේවා සහ වෘත්තීය සේවා සැපයීම සදහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරිමට අයදුම්පත් කැදවනු ලැබේ.
-
Previous2025 සුළි සුළං හා ගංවතුර ව්‍යසනයෙන්(“දිට්වා” සුළි කුණාටුව)හානියට පත් වූ උතුරුමැද පළාතේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග හා අනෙකුත් යටිතල පහසුකම් පිළිබඳ විස්තරය.
-
Next2026 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති 7ක් සඳහා සුදුසුකම් හා යෝග්‍යතා පූර්ණ ලාංසුකරුවන් වෙතින් මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ.එයට අදාළ පුවත්පත් දැන්වීම පහත පරිදි වේ.

No comment