පළාත් පාලන,මහා මාර්ග,ග්‍රාම සංවර්ධන,නිවාස,පරිසර හා වනිතා කටයුතු,ග්‍රාමීය යටිතල පහසුකම් හා ඉංජිනේරු ඉදිකිරීම් අමාත්‍යාංශය ,උතුරු මැද පළාත

උතුරු මැද පළාත් සභාවේ පළාත් පාලන,මහා මාර්ග,ග්‍රාම සංවර්ධන,නිවාස,පරිසර හා වනිතා කටයුතු,ග්‍රාමීය යටිතල පහසුකම් හා ඉංජිනේරු ඉදිකිරීම් අමාත්‍යාංශය ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පහත වගුවෙහි සඳහන් ව්‍යාපෘතින්හි Asphalt  සපයා අතුරා සම්පින්ඩනය කිරීම සඳහා සුදුසුකම් හා යෝග්‍යතා පූර්ණ ලංසුකරුවන් වෙතින් මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ.ලංසු තැබිම ජාතික තරඟකාරි ලංසු කැඳවිම (NCB) යටතේ සිදු කරනු ලැබේ.ඊට අදාළ පුවත්පත් දැන්වීම පහතින් දැක්වේ.

No comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *