උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ,උතුරු මැද පළාත

උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු  කොට්ඨාශවලට අයත් මාර්ගවල නඩත්තු සහ සේවා කටයුතු සඳහා පහත සඳහන් කාණ්ඩයන් යටතේ කියූබ් 3 ටිපර් රථ 4ක් කුලී පදනම් මත සපයා ගැනීම වෙනුවෙන් මිල ගණන් කැඳවනු ලැබේ.ලංසු තැබිම ජාතික තරඟකාරි ලංසු කැඳවිම (NCB) යටතේ සිදු කරනු ලැබේ.ඊට අදාළ පුවත්පත් දැන්වීම පහතින් දැක්වේ.

No comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *