උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ,උතුරු මැද පළාත
උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු කොට්ඨාශවලට අයත් මාර්ගවල නඩත්තු සහ සේවා කටයුතු සඳහා පහත සඳහන් කාණ්ඩයන් යටතේ කියූබ් 3 ටිපර් රථ 4ක් කුලී පදනම් මත සපයා ගැනීම වෙනුවෙන් මිල ගණන් කැඳවනු ලැබේ.ලංසු තැබිම ජාතික තරඟකාරි ලංසු කැඳවිම (NCB) යටතේ සිදු කරනු ලැබේ.ඊට අදාළ පුවත්පත් දැන්වීම පහතින් දැක්වේ.

No comment