උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය
උතුරු මැද පළාත
උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පහත වගුවෙහි සඳහන් ව්‍යාපෘතිය සඳහා බොරළු සහ Ready Mixed Concrete සපයා ගැනීම සදහා සුදුසුකම් හා යෝග්‍යතා පූර්ණ ලංසුකරුවන් වෙතින් මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ. ලංසු තැබිම ජාතික තරඟකාරි ලංසු කැඳවිම (NCB) යටතේ සිදු කරනු ලැබේ.


No comment